ඌව කඳුකර යෝගට්
නැවුම් එළකිරි භාවිතයෙන් සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක යෝගට් නිෂ්පාදනයේ ඌව වෙල්ලස්සේ ප්‍රමුඛතම ආයතනයන ඌව කඳුකර යෝගට් වේ. මොණරාගල අම්පාර මාර්ගයේ මොණරාගල නගරයට 5kmක් දුරින් අප ආයතනය පිහිටා ඇත. තරඟකාරී ආයතනවලට කදිම තරඟයක් ලබා දෙමින් ගුණාත්මක බවින් ඉහළ යෝගට් නිෂ්පාදනය කරන අප නවීන තාක්ෂණය ද සම්ප්‍රධායික ශිල්ප ක්‍රමද භාවිතා කරනු ලැබේ.




Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW