-
ඩී.ඇම්.සුදුබණ්ඩා, ඕබඩ අරාව, රත්කරව්ව
- 072 1059911 / 071 7478791
-
Mon - Sun:08:00 to 17:30
බොරලන්ද එළවළු පැළ තවාන
බොරලන්ද එළවළු පැල තවාන බොරලන්ද නගරයට 2km ක් දුරින් බොරලන්ද හපුතලේ මාර්ගයේ රත්කරව්ව ප්රදේශයේ පිහිටා ඇත. අප ආයතනය නිසි ප්රමිතියට සැකසූ තත්වයෙන් උසස් පහත සඳහන් එළවළු පැල වෙළදපොලට ඉදිරිපත් කරනු ලැබේ.
ලීක්ස්, මාළු මිරිස්, බීට්, කැරට්
ඉහත එළවළු තුළ සාධාරණ මිල ගණන් යටතේ දිවයිනේ ඕනෑම ප්රදේශයකට ප්රවාහනය කරනු ලැබේ.









Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW