ඕෂධි එන්ට්රප්රයිසස්
වැලිමඩ සිට උඩුපුස්සෑල්ලෑව පාරේ අඹගස්දෝව මාර්ගයේ පැමිණ සේනානායක හංදියෙන් සපුගොල්ල පාරේ කි.මි 1 පැමිණෙන විට හතර කණුව හංදියේ අප ආයතන හමුවේ. ඉහළ ප්රමිතියකින් යුතුව පහත භාණ්ඩ හා නිමි භාණ්ඩ පාරිභෝගිකයින්හට පහසු ගෙවීමේ ක්රමයට ලබා දෙයි.
තෙක්ක ලී මේස-රු.22000 සිට ඉහළට
පිඟන් රාක්ක-රු.5100 සිට ඉහළට
MDF නිෂ්පාදන (මේස, බේබි කබඩ්)
තෙක්ක ලී අල්මාරි-රු.62000 සිට ඉහළට
දේශීය හා විදේශීය සම්මානලාභී ආයතනයකි.
තෙක්ක ලී ඇදන් -රු.15200 සිට ඉහළට
සියලු විදුලි උපකරණ
පහසු ගෙවීමේ ක්රමයට මිලදි ගැනිමට පැමිණෙන්න






Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW