Janaka Papadam
…
ජානක පපඩම් ආයතනය මොණරාගල නගරයට 5kmක් දුරින් පිහිටා ඇත. අප ආයතනය ඌව පළාතේ ප්‍රමුඛතම ජනක පපඩම් නිෂ්පාදන ආයතනයේ උසස් ප්‍රමිතියකින් යුතු, පපඩම් නිෂ්පාදන අප ආයතනයට විවිධ සම්මාන හිමි වී ඇත. 2011 වසරේ කුඩා ව්‍යාපාර සංවර්ධන ආංශය මගින් පවත්වන ලද විශිෂ්ඨතම සේවකයා තේරීමේ තරඟයෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට අප ආයතනය සමත් වී ඇත.






Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW