ටි.එස්.පාවහන්
…
T.s පාවහන් ආයතනය බදුල්ල නගරයට 15kmක් දුරින් බදුල්ල මහියංගනය මාර්ගයේ මීගහකිවුල ප්රදේශයේ පිහිටා ඇත. ඔබ විසින් ලබා දෙනු ලබන ඇණවුමට අනුව නවීන විලාසිතාවන්ට අනුව ඕනෑම ප්රමාණයක් ඕනෑම අවස්ථාවකදී නිපදවීමේ හැකියාව අප ආයතනය සතු වේ
v පිරිමි පාවහන් රු.750
v කාන්තා පාවහන් රු.250සිට
v ළමා පාවහන් රු.200සිට







Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW