තරංගා තල කැරලි
…අප ආයතනය බදුල්ල මහියංගණ මාර්ගයේ බදුල්ල නගරයට 15km දුරින් පිහිටා ඇත. සම්ප්රදායික තාක්ෂණය (වංගෙඩි) මඟින් ඉතා ප්රනීතව සුපිරිසිදු ලෙස අප ආයතනය තල කැරලි නිෂ්පාදනය කරනු ලැබේ. අප ආයතනයේ පිරිසිදු හකුරු සහ තල පමණක් යොදාගෙන තල කැරලි නිෂ්පාදනය කරනු ලැබේ. එක් තල කැරැල්ලක් රු.5කට අලෙවි කරන අතර මසකට තල කැරලි 10000ක් පමණ නිෂ්පාදනය කරයි






Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW