දිලින් හරිතාගාර නිෂ්පාදන
අප ආයතනය වැලිමඩ, ලූණුවත්ත මාර්ගයේ හමුවන නවනගරයේ සිට ගොඩළිඳ මාර්ගයේ කි.මි 3ක් පමණ ගිය පසු බලගල ප්රදේශයේ පිහිටා ඇත. අප ආයතනය සතුව වර්ග අඩි 2000 ක පමණ හරිතාගාර පහසුකම් ඇත. වර්ෂයේ සෑම මසකම අස්වැන්න නෙලිය හැකි පරිදි වගාව සිදු කරනු ලැබේ.දිවයිනේ ඕනෑම ප්රදේශයකට පහත සඳහන් නැවුම් එළවළු සැපයීමේ හැකියාව පවතී.
ü බෙල් පෙපර්ස්
දිවයිනේ සාර්ථකම එළවළු වගා කරන ප්රදේශය වන වැලිමඩ නැවුම් එළවළු මිලදී ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.




Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW