නිසංසල හරිතාගාර නිෂ්පාදන
වැලිමඩ නගරයේ සිට මස්පන්න මාර්ගයේ පැමිණ බඹරපාන මංසන්ධියෙන් හැරි මහකුඹුර මාර්ගයේ පැමිණ ව්‍යාපාරික ස්ථානයට ළගා විය හැක.
අප හරිතාගාර තුළින් බෙල් පේපර්ස් (ඉන්ද්‍රා) කි.ග් 1ක් රු.400.00ක මුදලකට ලබාදිය හැක.
සුවිශේෂි ජල සම්පාදන ක්‍රම, බෙහෙත් ඉසිමේ ක්‍රමවේද භාවිතයෙන් ගුණාත්මක අස්වැන්නත් පාරිභෝගිකයන් වන ඔබට සැපයේ.
ඔබට අවශ්‍ය ඇනුවුම් ලබා ගැනිමට අප අමතන්න.






Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW