නිළමෙ වලව්ව
ආදරණීය ඇරඹුමකට ආශිර්වාදයක් !
විවාහ මංගල අවස්ථා සඳහා උඩරට මුල් ඇඳුම් , වෙස් නර්තන කණ්ඩායම්,උත්සව අවස්ථා සඳහා මගුල්බෙර වාදන කණ්ඩායම් , පිළිගැනීමේ ගීත සහ ජයමංගල ගාථා ගායන කණ්ඩායම් , මංගල අෂ්ටක සේවාව , පිංකම් කටයුතු සඳහා හේවිසි කණ්ඩායම් ,
මංගල උත්සව සැලසුම්කරණය ආදී සුවිශේෂ සේවාව රැසක් ඔබට අප ආයතනය වෙතින් ඔබට.🙏






Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW