Manidu Apparel
…
මන්දු ඇපරල් ආයතනය මොණරාගල නගරයේ නිවාස අධිකාරිය පාරේ පිහිටා ඇත. අප ආයතනය විසිතුරු සැපයුම් ඉතා සාධාරණ මිලට අලෙව් කරනු ලැබේ. එමෙන්ම කුඩා දැරියන්ගේ උත්සව අවශ්‍යතා සඳහා අවශ්‍ය විසිතුරු ගවුම් මසනු ලැබේ. ඔබගේ අවශ්‍යතාවයට අනුව කලට වේලාවට විසිතුරු ගවුම් වර්ග මසනු ලැබේ.







Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW