ෂලෝමි ටෙක්ස්
අපෙන් ඔබට 2022 වර්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ක්‍රමසම්පාදන කාර්යාලයේ මුදල් කමිටුවට ඉදිරිපත් කල සක්‍යතා වාර්තා අනුමැතියට යටත්ව RDB බැංකුව රිදිමාලියද්ද මගින් ලබාදෙන ලද රු.750,000.00ක ණය මුදල අායෝජනය කරමින්,පහත සදහන් නිෂ්පාදන බැග් නිෂ්පාදන, මෙට්ට කවර, කොට්ට උර, නිමි අැදුම්, නිෂ්පාදන හා කාර්යාලයේ මාසික පොල වර්ණවත් කරමින් නිමිරෙදි අලෙවිය සාර්ථකව කරගෙන යාම පිළිබද අප සියලු කාර්ය මණ්ඩලයේ ස්තුතිය, , , , , , ,





Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW