සවිදු සදකැලුම් පැල නවාන
සියලුම විසිතුරු පැල හා රෝස පැල පහසු විකිණිමට ඇත.
වැලිමඩ නගරයේ සිට අඹගස්දෝව-මැදවෙල මාර්ගයේ පැමිණි හමුවන සේනානායක මංසන්දියෙන් මැදවෙල පාරේ කි.මි 1ක් ගිය පසු අප ආයතනය හමුවේ.
පහත මල් පැල අවශ්‍ය ප්‍රමාණවලින් අප ආයතනය මගින් සපයා දිය හැක.
රෝස පැල/අයිඩී/පාසි/විසිතුරු පැල වර්ග






Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW