පොල්කටු භාණ්ඩ
~පොල්කටු වලින් සෑදු හැඳි සහ ලුණු කෙන්ඩි
ඉහළ කල්පැවත්මෙන් යුතු, ක්රමානුකූල ව සකසා මනා නිමාවකින් ඔබ වෙත පිදෙන
- ලුණු කෙන්ඩි
- බත් හැඳි , curry හැඳි , non stick pan හැඳි , තෙල් හැඳි
- කෑම මේස හැඳි කට්ටලය (බත් හැන්ද සහ curry හැඳි 5)
- කලවම් කූර (බත් , මැල්ලුම් , ඉඳි ආප්ප මිශ්රණයට)
- විශාල පොල්කටු හැඳි
වැඩි විස්තර දැන ගැනීම සඳහා අමතන්න
ප්රසාද් සිරිවර්ධන – 076 175 9433






Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW