-
Warakapola Niwasa , Boraluwala , Mailagama , Kataragama
- 047-5717477 / 071-3061489
-
Mon - Sun:07:00 to 19:00
P.B.B Production
අප ආයතනය කතරගම ප්‍රදේශයේ පිහිටි ප්‍රධානතම බෑග් නිෂ්පාදනය කරන ආයතනයයි. දැනට සේවක සේවිකාවන් 10 දෙනෙකුගෙන් පමණ සමන්විත අප ආයතනය සියළුම වර්ගයේ බෑග් වර්ග මහා පරිමාණ ලෙස නිෂ්පාදනය කර දිවයිනේ සෑම ප්රදේශයකටම අලෙවි කරනු ලැබේ.ඉහල ඉල්ලුමක් අපගේ නිෂ්පාදනයන් වලට පවතින්නේ ආකර්ෂණීය බව මෙන්ම කල් පවත්නා බව නිසාමය.ඔබට අවශ්‍ය ඕනෑම බෑග් ප්‍රමාණයක් ඕනෑම අවස්ථාවක ඔබට අවශ්‍ය පරිදි දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට සැපයීමේ හැකියාව අප ආයතනය සතුය.






Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW