Sampath Kalu Dodol
සම්පත් කළු දොදොල් ආයතනය කතරගම නගරයට 500m දුරින් කතරගම සිතුල්පව්ව මාර්ගයේ පිහිටා ඇත.නියමිත ප්රමිතියෙන් යුතුව ඉහල ගුණාත්මයෙන් යුතුව ඉතා රසවත් දොදොල් නිෂ්පාදනය කරන , වසර 20කට වඩා දොදොල් නිෂ්පාදනයේ අත්දැකෟම් සහිත ආයතනයකි.කතරගමට පැමිණෙන්නන් හට විවිධ මිල ගණන් යටතේ රසවත් දොදොල් නිවසට ගෙනයාමට අපගේ ආයතනයට පියනගන්න. රු.300 සිට ඉහලට.




Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW