Sampath Quality Product
සම්පත් රස කැවිලි නිෂ්පාදන ආයතනය හල්දුම්මුල්ල හරංකාව ප්රදේශයේ පිහිටා ඇත. ඉතා සෞඛ්යාරක්ෂිත නවීන තාක්ෂණය යොදා ගෙන පහත නිෂ්පාදන සිදු කරනු ලැබේ.
-
බුල්ටෝ
-
හකුරු
-
මුරුක්කු
හල්දුම්මුල්ල නගරයේ සිට බලංගොඩ නගරය දක්වාත්, හල්දුම්මුල්ල නගරයේ සිට හපුතලේ නගරය දක්වාත් අපගේ නිෂ්පාදන බෙදා හරිනු ලැබේ.







Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW