Naleesha productions
අප ආයතනය බදුල්ල මහියංගණ මාර්ගයේ බදුල්ල නගරයට 15km දුරින් පිහිටා ඇත. අප ආයතනය ඌව පළාතේ කුළු බඩු නිෂ්පාදනයේ ප්රමුඛතම ආයතනය වන අතර අප ආයතනය ඉතා පිරිසිදුව පහත නිෂ්පාදන ඕනෑම ප්රමාණයක් වෙළඳපොලට නිකුත් කරනු ලැබේ.
1. කුරක්කන්
2. බඩඉරිඟු
3. මුං ඇට
4. මෑ පියලි
5. කොල්ලු
6. මිරිස්
7. තුනපහ
8. කහ කුඩු
9. කෑලි මිරිස්
අප ආයතනය බදුල්ල දිස්ත්රික්කයේ රාජ්ය ආයතනවලට කුළු බඩු සැපයීම සිදු කරනු ලැබේ.






Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW