ජයමාල් බෙල්පෙපර්ස්
..
ජයමාලී බෙල් පෙපර්ස් ආයතනය කැප්පෙටිපොල බොරලන්ද මාර්ගයේ කළුබුල්ලන්ද ප්‍රදේශයේ පිහිටා ඇත. ජයමාලී බෙල් පෙපර්ස් ආයතනය සතුව වර්ග අඩි 4000ක පමණ ආරක්ෂිත ගෘහ තුළ වගා සිදු කරනු ලැබේ. ඔබගේ අවශ්‍යතාවයට අනුව බෙල්පෙපර්ස් දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට පුවාහනය කිරීමේ හැකියාව පවතී.







Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW