ජයනාත් මල් පැල තවාන
වැලිමඩ නගරයේ සිට ලුණුවත්ත පාරේ කි.මි 2ක් පමණ ගිය විට හමුවන රතඹ නගරයේ ශ්‍රී රතන ජෝති පිරිවෙන පාරේ කි.මි 1ක් කටුගල්ල ගම පාරේ ගිය විට අප ආයතනය හමුවේ.
ඔබගේ ඉල්ලුම පරිදි සැපයුම් ලබා දෙයි.පහත මල් පැල ඉහළ ප්‍රමිතියක් ඇතිව ඔබ වෙත ලබා දිය හැක.
අමාරියා (පාට 3) සුදු රතු/කහ සුදු/රෝස රතු -බට් පැල 1ක් රු.70
එක්ස්ප්රේ (පාට 5) කහ/සුදු/රෝස/ලා රතු/තද රතු -බට් පැල 1ක් රු.70
ජපන් රෝස තද රෝස/තද ක්‍රීම්/ලා දුඹුරු- බට් පැල 1 ක් රු.70
අවශ්‍ය පරිදි ප්‍රවාහන කර දෙයි.







Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW