හරිතාගාර නිෂ්පාදන
වැලිමඩ ලුණුවත්ත මාර්ගයේ පැමිණෙන විට හමුවන ගනේතැන්න හංදියෙන් ගනේතැන්න පන්සල පාරේ කි.මි 1ක් පමණ ගිය විට හමුවන ගබඩාගම තුළ මාගේ හරිතාගාර පිහිටා ඇත.
වර්ග අඩි 2000ක හරිතාගාර පහසුකම් අප සතුවන අතර ඔබට පහත නිෂ්පාදන ඉතා උසස් ප්‍රමිතියෙන් පහසු මිල ගණන් යටතේ අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් ලබා දිය හැක.
බෙල් පේපර්ස් කහපාට- කිලෝ 1ක් රු.700.00
බෙල් පේපර්ස් කොළ පාට-කිලෝ 1ක් රු.500.00
කියුකම්බා-කිලෝ 1ක් රු.200.00






Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW