මල්ලිකා හරිතාගාර නිෂ්පාදන
ලුණුවත්ත සිට මස්පන්න පාරේ බඔරපාන මංසන්ධියේ සිට පනාගොඩ කෘෂි පාරේ පැමිණ කි.මි 1ක් ගිය පසු අප හරිතාගාර හමුවේ. වර්ග අඩි 2000ක හරිතගාර වපසරියක් අප ආයතනය සතු වේ.
අප හරිතාගාර තුළින්,
බෙල්පේපර්ස් (ඉන්ද්‍රා)-කි.ලො.ග් 1ක් රු .800.00
කියුකම්බා (පෝලාරිස්)-කි.ලෝ.ග් 1ක් රු.400.00
විශේෂිත කෘමි පාලන ක්‍රම හා අලෝක කළමනාකරණ ක්‍රම ඔස්සේ නැවුම් ප්‍රනීත හරිතාගාර නිෂ්පාදන නිපදවයි.
ඔබට අවශ්‍ය ඇනවුම් ලබා ගැනිමට අදම අපව අමතන්න.






Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW