-
පන්සල පාර, අඹගස්දෝව
- 0714117233 / 072 4120289 / 072 9570229
- නැත
-
Mon - Sun:08:30 to 16:30
ලලිත් මල් පැල තවාන
වැලිමඩ නගරයේ සිට කි.මි 5ක් පමණ අඹගස්දෝව මාර්ගයේ පැමිණි විට හමුවන දංගමුව මංසන්ධියෙන් හැරි කි.මි 0.5ක් ගිය පසු අප ආයතනය හමුවේ.
අප ආයතනය මඟින් පහත මල් වර්ග ඔබට අවශ්‍ය ප්‍රමාණවලින් මිලදී ගත හැක.
රෝස/විසිතුරු පැළ වර්ග-රොක් වයලට්, වර්බේනියා, ගසානියා, වැල්රොක්වයලට්,කරිෂ්මා
එළවළු පැල-අමු මිරිස්, මාළු මිරිස්, බටු
පළතුරු පැල-දොඩම්, දෙහි, උගුරැස්සා, කෙසෙල්, නාරං
ඩේලියා,කපුරු








Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW