ප්රභූ ටේලර්ස්
වැලිමඩ සිට උඩුපුස්සැල්ලෑව පාරේ කි.මි 1.5ක් පමණ ගිය විට හමුවන රතඹ ගල්පොත්ත මංසන්ධියෙන් කටුගල්ල වත්ත පාරේ කි.මි 2ක් පමණ ගිය විට කටුගල්ල වතු ගම්මානයේ මෙම ආයතනය පිහිටා ඇත.
ලස්සනට නවින විලාසිතා වලට අදින්න කැමැති ඔබ සැමට පහත සේවා අප ආයතනයෙන් ලබා ගත හැක
පාසල් නිල ඇඳුම් – පිරිමි-රු.650/ කාන්තා-රු.350/=
වැඩිහිටි ෂර්ට් – රු.450.00 කලිසම්-රු.650.00
පෙර පාසල් නිල ඇඳුම් කොන්සට් ඇඳුම් ඇනවුම් භාර ගනු ලැබේ.




Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW