බණ්ඩාර හරිතාගාර නිෂ්පාදන
වැලිමඩ සිට උළුගල පාරේ කි.මි 7ක් පමණ ගිය විට හමුවන නිත්තමළුව හංදියෙන් කි.මි 2ක් පමණ නිත්තමළුව ගම්මානයට ගිය විට අප හරිතාගාර හමුවේ.
අප හරිතාගාර තුළින් පහත නිෂ්පාදන මිලදී ගත හැක.
කියුකම්බා-කි.ගැ.1ක් රු.500-රු.900
ඔබට අවශ්‍ය ඇනවුම් අවශ්‍ය ප්‍රමාණවලින් ලබා ගැනීමට අදම අප අමතන්න.




Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW