Your Choice green products
මුරුංගා කොළ යුෂ කෝප්පයක,
කිරි කෝප්ප 17 ක කැල්සියම් (Calcium), දොඩම් ගෙඩි 07 ක විටමින් C(Vitamine C), කෙසෙල් ගෙඩි 15 ක පොටෑසියම්(Potassium), කැරට් මෙන් 10 ක් විටමින් A(VitamineA) යෝගට් මෙන් දෙගුණයක ප්‍රෝටීන්(Protein) තුළින් ලැබෙන ශක්තියට සමාන වෙයි.
තවත් පමාවෙන්නේ මොකටද?
මුරුංගා පව්ඩර් සදහා වාසිදායකම මිල දැන් අපෙන්
100g – Rs.290.00
(Craft zip pouch bag/Aluminium bag)
200g – Rs.550.00
(Craft zip pouch bag/Aluminium bag)
250g – Rs.640.00
(Transparent bag/Aluminium bag)
500g – Rs.1090.00
(Transparent bag/Aluminium bag)
1kg – Rs.1690.00 (Transparent bag)
(Transparent bag)
සෑම ඇසුරුමක් සදහාම ඉහළ ගුණත්වයක්
Cash on delivery පහසුකම්
උපරිම දින 2ක් තුල ඔබේ නිවසටම
ඉහළ පෝෂදායී මට්ටමක් (Nutrients level)
පෝෂක මුරුංගා කොළ 1 g ක ඇති ප්‍රමාණය අවු. 1-2 දරුවකුට අවශ්‍ය ප්‍රමාණය මුරුංගා කොළ15 g කින් (වියලා කුඩු කරගත් කොළ තේ හැදි 1 1/2) ලැබෙන ප්‍රමාණය අවු. 1-2 දරුවකුගේ දිනක අවශ්‍යතාවයෙන් % ලෙස
β කැරොටින් 192mg 2400 120%
විටමින් C 6.6 mg 30 330%
යකඩ 0.26mg 9 8.7%
කැල්සියම් 22.4 mg 500 13.4%
පොස්පොරස් 6.3 mg 800 2.4%
(මුරුංගා කොළ 1 g = අමු කොළ මේස හැදි 1)
#Moringa_oleifera #wholesale #retailsale
Your Choice green products
No.29/1
Mahaulpotha
Bandarawela
Sri Lanka
Tel- 0703720885
0779998737
Email- yourchoiceplantssale@gmail.com







Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW