Amarasinghe Industries & Engineering
බුත්තල පුහුල්නොටුව මාර්ගයේ පිහිටි අමරසිංහ ඉන්ඩස්ට්‍රීස් සහ ඉන්ජිනියර්ස් සමාගම ඌව පළාතේ දැවැන්තම කෘෂි උපකරණ නිෂ්පාදනය කරන ආයතනය වේ. අප විසින් ඔබගේ සියළුම මූලික අවශ්‍යතා සඳහා ඔබට අවශ්‍ය පරිදි ඉතාමත් ඉහළ කාර්යක්ෂමතාවකින් යුක්තව කෘෂි උපකරණ නිෂ්පාදනය කරනු ලැබේ. මෙම නිෂ්පාදන 100% ශ්‍රී ලාංකීය නිෂ්පාදන වන අතර ඉහළ වගකීමක් සහිතව වෙළඳපලේ පවතින මිලට වඩා අඩුවෙන් මෙම අනර්ග නිෂ්පාදන වෙළඳපලට ඉදිරිපත් කරනු ලැබේ.
අපගේ නිෂ්පාදන අතර බවුසර් රථ සඳහා සියළුම කෘෂි උපකරණ විශේෂිත වේ







Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW