Amila Production
වැල්ලවාය තණමල්විල මාර්ගයේ ඇතිලිවැව ප්රදේශයේ අමිල නිෂ්පාදන ආයතනය පිහිටා ඇත. අප ආයතනයේ නිෂ්පාදන ඉතාමත් පිරිසිදු බවින් හා ගුණාත්මක තත්වයෙන් යුතුව නිෂ්පාදනය කරනු ලැබේ.
එමෙන්ම අප ආයතනය අපගේ නිෂ්පාදන වන
· කුරක්කන් පිටි
· කොල්ලු
· මුං පියලි
· පිරිසිදුකල තෙල්
ආදීන් කාර්යාලවල නිලධාරින් වෙත ද අලෙවි කරනු ලැබේ.





Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW