Asanka Flower Supplies
Asanka Flower Supplies ආයතනය දියතලාව නගරයට 3km දුරින් පහල කදුරුගමුව ප්‍රදේශයේ පිහිටා ඇත. අප ආයතනය අක්කර ½ ක පමණ භූමි ප්‍රදේශයක කපුරු මල් වගා කරනු ලැබේ. දියතලාව ප්‍රදේශයේ සිට යාපනය , මඩකලපුව ප්‍රදේශවල කෝවිල් වලට අවශ්‍ය කපුරු මල් අප ආයතනය වගා කර දුම්රිය මාර්ගයෙන් ප්‍රවාහනය කරනු ලැබේ.
කපුරු මලක මිල – රු 2






Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW