Awanthi productions
අප ආයතනය බදුල්ල මහියංගණ මාර්ගයේ බදුල්ල නගරයට 15km දුරින් මීගහකිවුල ප්‍රදේශයේ පිහිටා ඇත. අප ආයතනය ඉතා පිරිසිදු සෞඛ්‍ය සම්පන්න ලෙස පහත නිෂ්පාදන සිදු කරනු ලැබේ.
1. කුරක්කන් පිටි
2. ඉරිඟු පිටි
3. කොල්ලු පිටි
4. මිරිස්
5. තුනපහ
6. කහකුඩු






Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW