ගම්පහ ආයුර්වේද වෛද්ය මධ්යස්ථානය බදුල්ල.
Steam bath කියන්නේ මොකද්ද? Steam bath(වාෂ්ප ස්වේදනය) කියන්නේ ආයුර්වේදයට අනුව ස්වේද ක්රමයක්, එනම් ශරීරයෙන් අපද්රව්ය බැහැර කිරීමේ ක්රියාවලියයි. මෙහිදී ඖෂධීය පත්ර වර්ග හා ඖෂධ වර්ග තම්බා එයින් නිකුත් වෙන වාෂ්පය, තෙල් ග…
