-
408/A, Monaragala Road, Wellawaya
- 0763551400
- www.ceylontrend.com
-
Mon - Sun:08:30 to 05:30
Ceylon Gift Export (Pvt) Ltd
We are proud to bring to you many traditional local Ayurvedic products from Sri Lanka. We believe that all these products will help you lead a healthy life, wherever you are in the world. Our traditional ayurvedic Products help keep your immunity and mind clear.
ඌව පළාතට අභිමානයක් එක් කරමින් දේශීය ඖෂධීය පාන වර්ග, කුළුබඩු, තේ සහ අපතේ යන දේශීය ද්‍රව්‍ය සුළු පරිමානයෙන් අපනය කරමින් විදේශීය විනිමය දේශයට ලබා දීම ප්රමුඛ කාර්යයක් කරගත් අපි එතැනින් නොනැවැතී සුළු පර්මාන ව්‍යවසායකයින්ට අන්තර්ජාලය හරහා තමන්ගේ නිශ්පාදන එතෙරට රැගෙන යන්න දිරි දෙන අයාතනයක් ලෙසට දෙස් විදෙස් ආදරණිය ශ්‍රී ලාංකිකයන්ගේ පැසසුමට ලක්වූ ආයතනයකි.
ඔබේ නිශ්පාදනයෙන් ජාත්‍යන්තරය ජයගන්න එන්න අපේ යූ ටියුබ් නාළිකාවට
https://youtube.com/@ontrack807?si=P2e7VQMpYbIQG-dP






Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW