Haritha plant nursery
….
හරිත පැළ තවාන බදුල්ල නගරයට 15kmක් දුරින් බදුල්ල මහියංගනය මාර්ගයේ මීගහකිවුල ප්රදේශයේ පිහිටා ඇත. අප විසින් පහත සඳහන් පළතුරු පැළ සහ මල් පැළ ඉතා උසස් තත්වයෙන් යුතුව නියමිත ප්රමිතියට නිෂ්පාදනය කරනු ලැබේ.
Ø දොඩම් පැළ රු.60
Ø අඹ පැළ රු.150
Ø දෙළුම් පැළ රු.200
Ø පේර පැළ රු.60
Ø අනෝදා පැළ රු.60
Ø ජම්බු පැළ රු.60
Ø රෝස පැළ රු.80
Ø ඇන්තූරියම් පැළ රු.80
Ø බෝගන්විලා පැළ රු.80






Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW