Hypro Mushroom
Hy pro mushroom ආයතනය මොණරාගල නගරයට 1kmක් දුරින් පිහිටා ඇත. අප ආයතනය සම්ප්‍රදායික ක්‍රම භාවිතා කර නවීන තාක්ෂණයට අනුව තත්වයෙන් උසස් බිම්මල් නිෂ්පදනය කරනු ලැබේ.
දෛනිකව අප ආයතනය බිම්මල් පැකට් 100ක් පමණ නිෂ්පදනය කරනු ලැබේ. එමෙන්ම ඔබගේ අවශ්‍යතාවය අනුව දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීමේ හැකියාවද පවතී.









Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW