Lakshan Flora
.ලක්ෂාන් ෆ්ලෝරා ආයතනය දියතාලාව නගරයට 3km දුරින් පහල කදුරුගමුව ප්රදේශයේ පිහිටා ඇත.අප ආයතනය අක්කර 01 පමණ භූමි ප්රදේශයක පහත මල් වගා කරනු ලැබේ.
කපුරු
ඇඩ්ට්රෝ
දම් මයකල්
දියතලාවේ සිට දිවයිනේ සෑම ප්රදේශයකම ආරක්ෂිතව මල් සපයනු ලබන ආයතනය වේ.විශේෂයෙන්ම උතුරු නැගෙනහිර අනෙකුත් ප්රදේශවලට කපුරු මල් සපයන දියතලාවේ පිහිටි ප්රමුඛතම ආයතනයයි.







Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW