Manomi Tex & Tailors
හල්දුම්මුල්ල නගරයේ සිට බලංගොඩ මාර්ගයේ කි.මී 8 ක් පමණ දුරින් පිහිටි මනෝමි ටෙක්ස් & ටේලර්ස් ආයතනය උසස් තත්වයෙන් සහ නිමාවෙන් යුතු පහත නිෂ්පාදන සිදු කරනු ලැබේ.
-
පාපිසි
-
Pencil case
-
අත් බෑග්
-
කර්ට්න්
මෙම ආයතනයේ හිමිකාරිනිය වන එල්.ඩී.එස්.මැණිකේ මහත්මිය මැහුම් ඩිප්ලෝමාධාරිණියක් වන අතර කාර්මික සංවර්ධන මණ්ඩලයේ සහ වාණිජ මණ්ඩලයේ සාමාජිකවෙකි









Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW