Namunukula Production
නමුණුකුල නිෂ්පාදන ආයතනය වැල්ලවාය සියඔලාගුණේ ප්‍රදේශයේ ගුණාත්මක බවින් ඉහල කිසිදු මිශ්‍ර කිරීමකින් තොර කිතුල් පැණි නිෂ්පාදනය කරනු ලැබේ. ඉතා සෞඛ්‍යාරක්ෂිතව කිතුල් පැණි නිෂ්පාදනය කරන අතර එක් කිතුල් පැණි බෝතලයක් රු : 650 ක් වේ.
නමුණුකුල නිෂ්පාදන වල ඇති විශේෂත්වය වන්නේ කිතුල් පැණි කිසිදු වෙනත් ද්‍රව්‍යවල මිශ්‍ර කිරීමකින් තොරව කිතුල් පැණි ලෙසම වෙළඳපලට ඉදිරිපත් වීමයි.





Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW