Niresha Productions
….නිරේෂා බිම්මල් නිෂ්පාදන ආයතනය සෙවනගල ඩංඩුම නගරය ආසන්නයේ පිහිටා ඇත. අප නගරය නවීන තාක්ෂණය, සම්ප්‍රදායික ශිල්ප ක්‍රම භාවිතා කරමින් දෛනිකව බිම්මල් පැකට් 50ක් පමණ නිෂ්පාදනය කරයි.
එමෙන් ම අප ආයතනය ඉතා පිරිසිදු කුරක්කන් පිටි නිෂ්පාදනය කරයි. කුරක්කන් පිටි අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් නිෂ්පාදනය කල හැකි අතර 1kg කුරක්කන් පිටි පැකට්ටුවක් රු.110කට පමණ අලෙව් කරනු ලැබේ.










Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW