Ajantha Beakers & Raja Stores
බදුල්ල මහියංගන මාර්ගයේ බදුල්ල නගරයට කි.මී. 1.5 ක් පමණ දුරින් සොරණාතොට ප්රදේශීය ලේකම් කාර්යාලය අසල අජන්තා බේකර්ස් ආයතනය පිහිටා ඇත. අප ආයතනය නවීන තාක්ෂණය භාවිතා කර ගුණාත්මක බවින් ඉහල පහත නිෂ්පාදන සිදු කරනු ලැබේ.
· බටර් කේක්
· කුරක්කන් කේක්
· කිරිටොෆි
· වටලප්පන්
· මාස් මිලෝස්
අප ආයතනය 2006 කාන්තා දින කේක් නිර්මාණ අංශයෙන් ප්රථම ස්ථානයද 2015 ඌව පළාත් ප්රාදේශීය ලේකම් කාර්යාල අතර පැවැත්වූ කෙතයි- බතයි-අපේකමයි යන තරගයෙන් පළමු ස්තානය ලබාගත් බව ඔබට පවසන්නේ මහත් අභිමානයෙනි.
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW