Chamila Mosqito net
චමිලා මදුරුදැල් ආයතනය කතරගම නගරයේ සිට 2km දුරින් කතරගම තණමල්විල මාර්ගයේ පිහිටා ඇත.
අප ආයතනය නිවාස සහ නවාතැන් පහසුකම් සපයන හොටෙල් සදහා මදුරුදැල් අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය පරිදි ඕනෑම ප්‍රමාණයකින් වෙළදපොලේ පවතින තරගකාරී මිල ගණන් යටතේ වෙළදපොළට ඉදිරිපත් කරනු ලැබේ.



Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW