Chandani Production
චාන්දනී රස කැවිලි ආයතනය බණ්ඩාරවෙල නගරය කි.මී 1.5 ක් දුරින් පිහිටි බණ්ඩාරවෙල ගොවිජන මධ්‍යස්ථාන අසල පිහිටා ඇත. අප ආයතනය දැනටමත් කාගීල්ස් ෆුඩ් සිටි ආයතනය මෙන්ම රජයේ ආයතන වලට රස කැවිලි සැපයීම සිදු කරනු ලැබේ.
අප ආයතනය සෞඛ්යාරක්ෂිතතව, ගුණාත්වයෙන් ඉහල ඉතා රසවත් ආකාරයට පහත නිෂ්පාදන වෙළඳපොලට ඉදිරිපත් කරනු ලැබේ.
· කළු දොදොල්
· මුරුක්කු
· කොකිස්
· පොල් ටොෆි
· අලුවා
· මුංගුලි





Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW