-
Saamachathiyagama, Panangala road, maliththa, Bandarawela.
- 0572230881, 0712930881
-
Mon - Sun:None
Charles roses plant nursry
Our vision
Help to create a beneficial environment to the world, protect the nature.
Our products
- Anthurium and Jerbera, cut flowers and pot plants
- Flowering and ornamental foliage plants
- Succulent plants
- GAP fruits – Strawberries, Grapes, Apples and Citrus
Location
5 kms from Bandarawela town, Close to the Peace Pagoda.





















Nice work dulari
charles mendis senevirathne
Ground orchids
හයිබ්රිඞ් ග්රවුන්ඞ් ඕකිඞ් පැළයක මිළ රු. 200.00 සිට ඉහළට
charles mendis senevirathne
Dendrobium nobilay
පැළයක මිළ රු.300.00
charles mendis senevirathne
Anthurium scherzerianum (පිග් ටේල්0
මෙය Pigtail anthurium යන නමින් ද හදුන්වනු ලබන ඇන්තූරියම් විශේෂයකි. දම්, රතු, තැඔිලි, සුදු වැනි දීප්තිමත් වර්ණ වලින් යුත් මල් වල ඡද ශුකිය දගරාකාර වීම මේ වර්ගයේ විශේෂත්වයයි. සාමාන්‍ය ඇන්තූරියම් මෙන් වගා කළ හැකිය.
පැළයක මිළ රු,. 500.00 සිට ඉහළට.
D M S Malkanthi
pigtail pala oni
D M S Malkanthi
pala thiyenawada
charles mendis senevirathne
බිගෝනියා
විචිත්‍ර වර්ණ වලින් සමන්විත සෙවන ප්‍රිය කරන විසිතුරු පත්‍රික ශාක විශේෂයකි. මනා ජල වහනයකින් යුත් වැලි මිශ්‍ර පස බද්රුන් මිශ්‍රනය සදහා භාවිතා කළ හැකිය.
පැලයක් රු. 40.00 සිට ඉහළට.