-
no 243/3, springvalle RD ,weeriyapura junction,Badulla.
- +94 71 640 4501
-
Mon - Sun:08:00 to 05:00
CSJ Agro Product & Services
අප ආයතන විසින් වැනිලා පැල ලබා දිම, අස්වැන්න මිලට ගැනිම, අලෙවියෙන් පසු සේවාව සහා උපදේශන සේවා ලබා දිම අප ආයතන විසින් සිදු කරනු ලබයි. අඩුම මුදලට අපගේ සේවාවන් ලබා දිම අපගේ ප්‍රදානම අරමුණ වේ. මිට අමතරව වැනිලා ව්‍යවසායකයින් 20000ක් බිහි කර ලංකාවේ අපනයන ආර්ථික දියුණු කිරිම අපගේ ප්‍රධාන අරමුණ වේ . ලංකාවේ වැනිලා නාමය අතරට CSJ අපගේ වගාකරුවන් ඉහලට ඔසවා තැබිමට අපගේ උත්සහය වේ. මීට අමතරව දේශිය ගොවියාගේ අස්වැන්න මතින් නිශ්පාදනය වූ CSJ Vanilla Bens, CSJ Vanilla powder, CSJ Vanilla extract, CSJ Vanilla tea ඔබට දැන් මිලදි ගත හැක. මේ නිශ්පාදන සියල්ල 100% දේශිය වැනිලා ගොවියාගේ අස්වැන්න මතින් නිර්මානය වෙන නිශ්පාදන වේ.






Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW