-
46 1/2, Padiyathalawa Road, Dehigolla, Mahiyanganaya
- 072-5490767
-
Mon - Sun:08:00 to 21:00
Dehigolla Nandimithra Meti Walan Gammanaya
දෙහිගොල්ල නන්දිමිත්ර මැටි වළං ගම්මානය ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි ආයතනයක් වන අතර, මහියංගණය නගරයේ සිට පදියතලාව මාර්ගයේ 3Km ක් පමණ දුරින් පිහිටා ඇත.
අප විසින් අවශ්‍ය ඕනෑම ආකාරයක මැටි බඳුන් නිෂ්පාදනය කර වෙළඳපොළට ඉදිරිපත් කරනු ලැබේ.
ඔබගේ අවශ්‍යතා අනූව ඕනෑම මැටි බඳුන් ප්‍රමාණයක් සැපයීමේ හැකියාවද පවතී.



Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW