-
No 52/3 , Maha ulpotha , Bandarawela
- 0777-319463 / 057-2233551
-
Mon - Sun:08:00 to 22:00
Dewmi Rosses
බණ්ඩාරවෙල නගරයේ සිට නිල්ඔය මාර්ගයේ කිණිගම හන්දියෙන් දකුණට පිහිටි මහ උපල්පත මාර්ගයේ මහ උල්පත විහාරස්ථානය අසල දෙවුමි රෝසස් ආයතනය පිහිටා ඇත. අක්කර දෙකක පමණ ප්රදේශයක
· රෝස
· ජෙයබරා
· මැක්ම් ඩේසි වගාකර ඇත.
මෙම ආයතනයේ හිමිකරුවන ටී.ඩබ්ලිවු. විපුල් නිශාන්ත මහතා සුරා ගොවියා සම්මානයෙන්ද පිදුම් ලද ප්රදේශයේ ඇති දක්ෂ ගොවියෙකි. දිනකට අප ආයතනය මල් 20,000 ක් පමණ නිෂ්පාදනය කරන අතර දැනට සේවකයන් 10 දෙනෙකු පමණ අප ආයතනයේ සේවය කරයි.






Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW