Dhanushka Green House
බණඩාරවෙල නගරයේ සිට කි.මී. 2 ක් දුරින් බණ්ඩාරවෙල රෝහල ආසන්නයේ ඩිපෝව මාර්ගය කි.මී.1 ක පමණ දුරින් ධනුෂ්ක ග්රීන් හවුස් ආයතනය පිහිටා ඇත. වර්ග අඩි 6,000 ක පමණ වපසරියකින් යුතු මෙම ආයතන පහත නිෂ්පාදන වෙළඳපොලට ඉදිරිපත් කරයි.
· තක්කාලී
· බෙල් පෙපර්ස්
· පිපිඤ්ඤා
දැනට ප්රධාන වශයෙන් Cargills Food City ආයතනයට භාණ්ඩ සපයනු ලැබේ.






Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW