Uva ProductsLoading Uva
← Back to directory
DRL Distributor
Beauty/SpaIndustrialPharmaciuticalMoneragala

DRL Distributor

විශ්වාසනීය රෙදි සේදීමකට,කඩුවෙල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, විදාතා සම්පත් මධ්‍යස්ථානය, කාර්මික තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ කර්මාන්ත අමාත්‍යාංශය ඒකාබද්ධව…

AreamoneragalaAddress6th lane, Dodamwaththa, Hulandawa, Monaragala

විශ්වාසනීය රෙදි සේදීමකට,
කඩුවෙල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, විදාතා සම්පත් මධ්‍යස්ථානය, කාර්මික තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ කර්මාන්ත අමාත්‍යාංශය ඒකාබද්ධව Nohazz Signature Detergent Gel  ඇතුලු තවත් නිශ්පාදන හතරක් සදහා තත්ව සහතික ලබා දී ඇත.

මෙම නිශ්පාදන අතරින් රෙදි සේදීම සදහා භාවිතා කරන Nohazz Signature Detergent Gel  සුවිශේෂී පෙරළියක් ලංකාව තුල සිදු කිරීමට සූදානමින් සිටී.

මෙම නිෂ්පාදනය අඩංගු ලීටරයක බෝතලය දිනපතා ඇදුම් විස්සකට වැඩි ප්‍රමාණයක් සේදුවද මාස තුනක් භාවිතා කල හැකිය. අතේ රෙදි සේදීමේදී ඇදුම් විස්සකට වැඩි ප්‍රමාණයක් සේදීම සදහා අවශ්‍ය වන්නේ තේ හැදි දෙකක් පමනි. එමෙන්ම රෙදි සෝදන යන්ත්‍රයේ 7kg ක් සදහා අවශ්‍ය වන්නේ 20ml පමනි. මෙම ලීටරයක බෝතලයේ තේ හැදි 200ක් පමන අඩංගු වේ. ඒ අනුව ඉතා පහසුවෙන් දින 50 ක් භාවිතා කල හැකිය.

අතේ රෙදි සෝදන විට සබන් කුඩු වලින් මෙන් ඔබේ සමට හානි සිදු කරන්නේ නැත. පී එච් අගය 6.4 ලෙස තත්ව පරීක්ෂණ වාර්තා වල තවුරු කර ඇත.  සමට සහ ඕනෑම රෙදි වර්ගයක් සදහා ඉතා සංවේදී වේ . ඇදුම් වල වර්නයට කිසිදු හානියක් නොකරයි. ඇදුම් වලට නැවුම් පෙනුමක් ලබා දේ. එමෙන්ම නැවුම් සුවදක් ලබා දේ.

පාසල් නිල ඇදුම් ඇතුලු සියලු ඇදුම් වල තද කුනු ඉතා පහසුවෙන් ඉවත් කරයි. කොලර් වල හෝ ඇදුම් මත තිබෙන තද කුනු මත බිදුවක් තවරා ඉතා මෘදු ලෙස පිරිමැදීමෙන් ඉතාමත් පහසුවෙන් කුනු ඉවත් කරගත හැකිය.

පරිසරයට ඉතා හිතකාමී ලෙස නිෂ්පාදනය කර ඇත.  ස්වාභාවිකව වියෝජනය වන බැවින් පරිසරයට ඉතා සංවේදී වේ. ශ්‍රී ලංකාව ඇතුලු බොහෝ ආසියාතික රටවල රෙදි සෝදන සබන් කුඩු හා දියර සදහා සෝඩියම් ට්‍ර්‍යිපොලි පොස්පේට් නම් රසායනික ද්‍රව්‍ය භාවිතා කරයි.  මෙම රසායනික ද්‍රව්‍ය ජලාශ වල තිබෙන පිරිසිදු ජලය දූෂණය වීමට ඍජුවම බලපානු ලැබේ.  එම නිසා පරිසරයට ඉතා සංවේදී යුරෝපය ඇතුලු බටහිර රටවල් වලට පොස්පේට් නිශ්පාදනය සහ ආනයනය දැඩි ලෙස සීමා කර ඇත. නමුත් ලංකාව ඇතුලු ආසියාතික රටවල් මේ සම්බන්ධයෙන් තවමත් සිටින්නේ නිහඩ පිලිවෙතකය. Nohazz Signature Detergent Gel  මෙම කාරනාව මැනවින් අධ්‍යනය කර අනාගත පරපුර වෙනුවෙන් සුන්දර දේශයක් නිර්මාණය කිරීමේ අරමුනින් පොස්පේට් රහිතව ඉතා කාර්‍යක්ෂම ලෙස රෙදි සේදීමට මෙම නිෂ්පාදනය හදුන්වා දෙනු ලැබේ.

මෙම නිෂ්පාදනය අඩංගු ප්ලාස්ටික් බෝතලය නැවත ලබාගෙන ප්‍රතිචක්‍රිකරණය සදහා යොමුකරනු ලැබේ. එබැවින් පරිසරයට පොලිතීන් එකතු කිරීමෙන් ඔබට වැලකී සිටීමට හැකියාව ලැබේ. ඒ සදහා දිරිමත් කිරීමක් ලෙස හිස් බෝතලය නැවත ලබා ගැනීමේදී රුපියල් 100/- ක වට්ටමක් ලබා දෙනු ලැබේ

මෙය අන්තර්ජාතික  තත්වයේ දේශීය නිෂ්පාදනයකි. ලංකාවේ වෙළද පොලෙහි රෙදි සෝදන සබන් ඇතුලු සබන් වර්ග වලින් 95% වඩා වැඩි ප්‍රතිශතයක් තිබෙන්නේ ආනයනික සහ බහුජාතික සමාගම් වල නිශ්පාදයි.  ඔබට උසස් තත්වයේ දේශීය නිශ්පාදනයක් ඉතා පහසු මිලකට නිවසටම ගෙන්වා ගැනීමේ අවස්ථාවක් අප විසින් සලස්වා ඇත.

නිෂ්පාදනයේ මිල රුපියල් 1680/- ක් වේ. මාස තුනක් සදහා භාවිතා කල හැකිය. භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකම සහිතයි . දිවයිනේ ඕනෑම ස්ථානයකට නිවසටම ඩිලිවරි කරනු ලැබේ.

ඔබගේ නම සහ ලිපිනය 0715553641 අංකයට වට්ස් ඇප් කිරීම මගින් ගෙන්වා ගත හැකිය.

Opening hoursPlan your visit
Sunday7:00 AM – 11:00 PM
Monday7:00 AM – 11:00 PM
Tuesday7:00 AM – 11:00 PM
Wednesday7:00 AM – 11:00 PM
Thursday7:00 AM – 11:00 PM
Friday7:00 AM – 11:00 PM
Saturday7:00 AM – 11:00 PM
Find the place6th lane, Dodamwaththa, Hulandawa, Monaragala
Community feedback

Reviews ☆

Be the first to share your experience.

Sign in to review
No published reviews yet.Share the first helpful comment about this place.