- No, 166, Nuwara Eliya Road, Welimada.
- +94 70 33 66 566
- www.dsmarketing.lk
- Mon - Fri:08:30 to 04:00Sat:08:30 to 01:00Sun:None
DSMarketing
රෝස්මරි තයිම් බැසිල් ඔරිගානෝ මිංචි පර්ස්ලි සැල්දිරි වගාවන් සදහා තාක්ෂණික පුහුණුව ලබාදෙන අතර සියලුම නිෂ්පාදන මිලටගනු ලැබේ.
එමෙන්ම ඉහළ ඔසු ගුණ සහිත ජාත්‍යන්තර නිෂ්පාදන රාශියක් අප සතුවන අතර ඕනෑම නිෂ්පාදනයක් සහනාදායි මිළට නිවසටම ගෙන්වාගත හැකිය.
අපගේ නිෂ්පාදන රෝස්මරි තේ, රෝස්මරි තුනපහ, (අමු තුනපහ/බැදපු තුනපහ/මස්කරි තුනපහ )
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW