Uva ProductsLoading Uva
← Back to directory
බොරලන්ද එළවළු පැළ තවාන
AgricultureWelimada

බොරලන්ද එළවළු පැළ තවාන

…

AreawelimadaAddressඩී.ඇම්.සුදුබණ්ඩා, ඕබඩ අරාව, රත්කරව්ව

බොරලන්ද එළවළු පැල තවාන බොරලන්ද නගරයට 2km ක් දුරින් බොරලන්ද හපුතලේ මාර්ගයේ රත්කරව්ව ප්‍රදේශයේ පිහිටා ඇත. අප ආයතනය නිසි ප්‍රමිතියට සැකසූ තත්වයෙන් උසස් පහත සඳහන් එළවළු පැල වෙළදපොලට ඉදිරිපත් කරනු ලැබේ.

                       

                            ලීක්ස්, මාළු මිරිස්, බීට්, කැරට්

 

ඉහත එළවළු තුළ සාධාරණ මිල ගණන් යටතේ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහනය කරනු ලැබේ.

Opening hoursPlan your visit
Sunday8:00 AM – 5:30 PM
Monday8:00 AM – 5:30 PM
Tuesday8:00 AM – 5:30 PM
Wednesday8:00 AM – 5:30 PM
Thursday8:00 AM – 5:30 PM
Friday8:00 AM – 5:30 PM
Saturday8:00 AM – 5:30 PM
Find the placeඩී.ඇම්.සුදුබණ්ඩා, ඕබඩ අරාව, රත්කරව්ව
Community feedback

Reviews ☆

Be the first to share your experience.

Sign in to review
No published reviews yet.Share the first helpful comment about this place.