Uva ProductsLoading Uva
← Back to directory
ඕෂධි එන්ට්‍රප්‍රයිසස්
Wood ArtsUva-Paranagama

ඕෂධි එන්ට්‍රප්‍රයිසස්

වැලිමඩ සිට උඩුපුස්සෑල්ලෑව පාරේ අඹගස්දෝව මාර්ගයේ පැමිණ සේනානායක හංදියෙන් සපුගොල්ල පාරේ කි.මි 1 පැමිණෙන විට හතර කණුව හංදියේ අප ආයතන…

Areauva-paranagamaAddressඉහළ ජයසිංහගම, අඹගස්දෝව

වැලිමඩ සිට උඩුපුස්සෑල්ලෑව පාරේ අඹගස්දෝව මාර්ගයේ පැමිණ සේනානායක හංදියෙන් සපුගොල්ල පාරේ කි.මි 1 පැමිණෙන විට හතර කණුව හංදියේ අප ආයතන හමුවේ. ඉහළ ප්‍රමිතියකින් යුතුව පහත භාණ්ඩ හා නිමි භාණ්ඩ පාරිභෝගිකයින්හට පහසු ගෙවීමේ ක්‍රමයට ලබා දෙයි.

තෙක්ක ලී මේස-රු.22000 සිට ඉහළට

පිඟන් රාක්ක-රු.5100 සිට ඉහළට

MDF  නිෂ්පාදන (මේස, බේබි කබඩ්)

තෙක්ක ලී අල්මාරි-රු.62000 සිට ඉහළට

දේශීය හා විදේශීය සම්මානලාභී ආයතනයකි.

තෙක්ක ලී ඇදන් -රු.15200 සිට ඉහළට

සියලු විදුලි උපකරණ

පහසු ගෙවීමේ ක්‍රමයට මිලදි ගැනිමට පැමිණෙන්න

Opening hoursPlan your visit
Sunday8:00 AM – 5:00 AM
Monday8:00 AM – 5:00 AM
Tuesday8:00 AM – 5:00 AM
Wednesday8:00 AM – 5:00 AM
Thursday8:00 AM – 5:00 AM
Friday8:00 AM – 5:00 AM
Saturday8:00 AM – 5:00 AM
Find the placeඉහළ ජයසිංහගම, අඹගස්දෝව
Community feedback

Reviews ☆

Be the first to share your experience.

Sign in to review
No published reviews yet.Share the first helpful comment about this place.