


දිලින් හරිතාගාර නිෂ්පාදන
අප ආයතනය වැලිමඩ, ලූණුවත්ත මාර්ගයේ හමුවන නවනගරයේ සිට ගොඩළිඳ මාර්ගයේ කි.මි 3ක් පමණ ගිය පසු බලගල ප්රදේශයේ පිහිටා ඇත. අප…
අප ආයතනය වැලිමඩ, ලූණුවත්ත මාර්ගයේ හමුවන නවනගරයේ සිට ගොඩළිඳ මාර්ගයේ කි.මි 3ක් පමණ ගිය පසු බලගල ප්රදේශයේ පිහිටා ඇත. අප ආයතනය සතුව වර්ග අඩි 2000 ක පමණ හරිතාගාර පහසුකම් ඇත. වර්ෂයේ සෑම මසකම අස්වැන්න නෙලිය හැකි පරිදි වගාව සිදු කරනු ලැබේ.දිවයිනේ ඕනෑම ප්රදේශයකට පහත සඳහන් නැවුම් එළවළු සැපයීමේ හැකියාව පවතී.
ü බෙල් පෙපර්ස්
දිවයිනේ සාර්ථකම එළවළු වගා කරන ප්රදේශය වන වැලිමඩ නැවුම් එළවළු මිලදී ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.
